Header Ads

"අද අම්මිගේ Birthday එක.. ඉතිං තාත්තියි මමයි අම්මිව පුදුම කළා.." චූටි සාරන්‍යාත් දැන් ලොකු වැඩ කරනවා..


 දිනක්ෂි - සාරංග පුංචි කැදැල්ලේ අද දවසේ සැමරුමක් තියෙනවා.. 


ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය නිළියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ..

ඉතින් ඇගේ Birthday එක අද දවසට යෙදිලා තියෙනවා.. මේ බලන්නකෝ උපන්දිනය දවසේ මුලින්ම ඇයව පුදුම කරලා තියෙන්නේ කවුද කියලා..

ඒ තමයි චූටි සාරන්‍යා.. තාත්තා එක්ක එකතු වෙලා මෙන්න බලන්නකො පුංචි පැංචි ලස්සනට අම්මාව පුදුම කරලා තියන අපූරුව..








No comments

Powered by Blogger.