Header Ads

මොන බාධා ආවත්, දිනෙන් දින උඩුගම් බලා යන උමාලි ඇගේ ජීවිතයට තවත් වටිනාකමක් එකතු කරගෙන..


 උමාලි තිලකරත්න ගැන පසුගිය කාලේ ගොඩක් දෙනෙක් කතා කළා..ඒ සමාජ මාධ්‍යවල සංසරණය වුණ පෝස්ට් එකක් නිසා.. 

ඒ කොහොම වුණත්,  ඇය අපි කවුරුත් දන්නා ජනප්‍රිය කලා ශිල්පිනියක්.. ඒ වගේමයි, උමාලි ඇගේ ජීවිතයට මොන තරම් බධා අභියෝග ආවත් ඇය පාඩුවේ සැහැල්ලුවෙන් ඇගේ ගමන යනවා..

අද ඇයට තවත් විශේෂ දවසක්.. ඇගේ ජීවිතයට තවත් වටිනාකමක් එකතු වුණ අද දවස කොහොම නම් උමාලි අමතක කරන්නද..? ඉතින් මේක ඇගේ පෞද්ගලික ජීවිතේට වගේම වෘත්තීය ජීවිතේත් හැරවුම් ලක්ෂයක්..

ඉතින් මනෝවිද්‍යාව පිළිබඳව ඇය කරපු අධ්‍යන කටයුතුවලින් පස්සේ මෙන්න මේ විදිහට සාර්ථක ඒ දේවල් අවසන් කරන්න උමාලිට පුළුවන් වෙලා.. අපිත් ඇයට සුබ පතනවා... 









No comments

Powered by Blogger.