Header Ads

එක රැයකින් ප්‍රසිද්ධ වූ රටම කතාවෙන මනාල යුවළ රටින් යන්න කළින් කියූ කතාව


 වසර 16 ක ආදර කතාවක සොඳුරුතම දිනය දා ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගේ ගීතයකට අපූරු රංගනයක් සිදුකළ ඒ යුවළ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවිය.

 

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි ඔවුන් සිය විවාහයෙන් පසුව ඉතාලිය බලා පිටත්ව ගොස් තිබේ.

 

නොසිතූ මොහොතක සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ වීඩියෝවෙන් එක රැයෙන් මුළු ලංකාවේම ජනප්‍රිය වූ එම යුවළ පැවසු දේ පහතින්'




No comments

Powered by Blogger.