Header Ads

ජනප්‍රිය සුරූපි නිළි ටනාශා මව් පදවියට? - නිවුන් බබාලා එක්ක කරළියට ආව ඡායාරූප සමාජ මාධ්‍ය කළඹයි (PHOTOS)


 ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ වර්තමානයේ අතිශය ජනප්‍රියත්වයට පත් යොවුන් රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ... ඒ බව නොරහසක්.. 

කොහොමනමුත් දියණියන් රැසකගෙන් සමන්විත ඇගේ පවුලේ  පැවති විවාහ මංගල්‍යයක් කෙරෙහි පහුගිය කාලයේ මෙරට බොහෝදෙනෙකුත් අවධානය යොමුවෙලා තිබුණා... 

ඉතින් මේවෙනකොට කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ඇය පිළිබඳ නැවත වරක් කතාබහ කරන්න පටන්ගෙන තිබුණා.. ඒ ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කළ ජායාරූපයක් නිසාවෙන්... 

ඇත්තෙන්ම ඇය පුංචි මල් කැකුළු දෙකක් එක්ක ඉන්න ජායාරූපයක් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක්කර තිබුණු අතර ඇය එහි  ''Angels @piyu_mii ‘s''යනුවෙන් සටහන් කර තිබුණා...

ඒක කොහොම වුණත් ටනාශාට ආදරේ කරන කවුරුත් සුබපැතුම් එකතු කරන්න නම් අමතක කරලා තිබුණෙ නෑ ඔන්න..






No comments

Powered by Blogger.