Header Ads

“දෙන්නම එක විදිය නිසා මේක දාන්න හිතුණා” - රන්දික ගුණතිලක ගැන ශලනි කියූ කතාව


 


රන්දික ගුණතිලක... එහෙමත් නැත්නම් ''උදාර කොලුවා'' පහුගිය දවසක රයිගම් ටෙලීස් හි ජනප්‍රියම නළුවා සම්මානයේ අවසාන දෙදෙනා අතරට තේරී පත්වුණා

කොහොමහරි ඉතින් මේවෙනකොට කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ඔහු ගැන ශලනි සිය සාමාජ මාධ්‍යය ගිනුමට සටහනක් එක්කර තියෙනවා අපට දැකගන්නට ලැබුණා ... 

එලෙස සටහනක් එක්කරමින් ඇය කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි...


රයිගම් ටෙලි සම්මාන උලෙළේදි ගත්ත පින්තූරයක්

දෙන්නම කොල පාට ඇදන් ආපු නිසා මේක අරන් දාන්න හිතුනා

තව දෙයක් දෙන්නම ඊයේ ජනප්‍රියම නාමාවලියේ අවසන් දෙදෙනා අතර හිටියා

ඉතින් මේ උදාර පුත්‍රයාව එකතැනකට අල්ලගත්තේ හරි අමාරුවෙන්

හැබැයි කොච්චර දැගලුවත් හිත හොද උදාර ගමනක් තියෙන කොල්ලෙක්

ආදරෙයි මලයා

ඉතින් ඊයේ දවස වෙනකන් මං වෙනුවෙන් මනාප පලකල ඔයාලටත් ආදරෙයි''

 

රයිගම් ටෙලීස් සම්මාන උලෙළ සැරසූ තරු අතර කැපී පෙනුණු රන්දික - ශලා දෙන්නගෙ සේයා රූ කිහිපයක් පහතින්....






No comments

Powered by Blogger.