ජනප්‍රිය තරුණ නළුවෙකු,රිය අනතුරකින් ජීවන ගමනට සමුදෙයි...
ජනප්‍රිය තරුණ නළුවෙකු,රිය අනතුරකින් ජීවන ගමනට සමුදෙයි...
මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන සුජිත් රාජේන්ද්‍රන් රිය අනතුරක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු පසුගිය මාර්තු 26 වැනිදා අලුවා-පරවුර් පාර ජනාවාස පාසල ඉදිරිපිටදී මෙසේ අනතුරට ලක් ව ඇති අතර පසුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ සතියක් පමණ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලද ඔහු ඊයේ (09) ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සුජිත් රාජේන්ද්‍රන් 2018 දී සුගීත්ගේ අධ්‍යක්ෂණය කළ කිනවල්ලි චිත්‍රපටයෙන් සිය රංගනයට පිවිස තිබෙනවා.
එමෙන්ම ඔහු මැරතන් සහ රංගීලා වැනි චිත්‍රපටවලට ද සිය දායකත්වය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

No comments