Header Ads

මෙහෙම ගියොත් ලංකාව නම් අමතක වෙලාම යයි.. එයාගේ සුරංගනාවියි, පුංචි පැටියයි එක්ක සජිත එහේ ගොඩක් සතුටෙන්..


 දෙන්නාගේ ලස්සනම ලස්සන ආදර කතාව ගැන දැන් ඉතින් කාට වුණත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. 


මේ දවස්වල එයාලා ඉන්නේ විදෙස්ගතවෙලා කියන එකත් සජිතට වගේම බුවීට ආදරය කරන හැමෝම මේ වෙද්දී දන්නවා.. ඒත් එයාලා ආයෙත් ලංකාවට එන එකක් නැද්ද..?

ඒ ගැන ගොඩක් දෙනෙක් දැනගන්න කැමැත්තෙන් ඉන්නවා..

චූටි ජේඩන් වගේම බුවිනිවත් දාලා ආයේ ලංකාවට එන්න නම් සජිතගේ අදහසක් නැ වගේ..

කොහොම වුණත් කලා කටයුතුවලට එකතු වෙන්න සජිත තව කාලෙකින් ලංකාවට එයි කියලා අපි බලාගෙන ඉන්නවා..

එයලා එහේ ගෙවන ලස්සන ජීවිතේ ගෙවිලා යන හැටි එයාලා මෙන්න මේ වගේ ෆේස්බුක් ගිණුම්වලට එකතු කරලා තිබුණා.. 








No comments

Powered by Blogger.