දිනක්ෂිගේ අලුත් විලාසිතාවට ලැබුණු ප්‍රතිචාර
දිනක්ෂි තෝරගන්නා විලාසිතා බොහෝමයක් සමාජ මාධ්‍යයේ වැඩි කතාබහට ලක්වන ඒවා කිව්වොත් හරි. කාලෙකට ඉස්සර නම් ඒ අතර වැඩියෙන්ම තිබුණෙ විවේචන.හැබැයි දැන් ඒ තත්ත්වය සෑහෙන්න වෙනස් වෙලා
ඊට කදිම නිදසුනක් තමයි ඇය පසුගියදා සහභාගී වූ සම්මාන රාත්‍රියට සැරසී සිටි සාරි විලාසිතාව. ඒ වෙනුවෙන් ඇයට ඉහළ ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා....මේ එහෙම ඇයට ලැබුණු ප්‍රතිචාර කිහිපයක්...





No comments