" මගේ කට හොඳ නැහැ...මට හරි දුකයි..මම ආයේ කවදාවත් ඒ වචනය පිට කරන්නේ නැහැ.." රසිකාවියක් පෙන්වා දුන්න වැරැද්ද පිළිගත් පියුමි තැබූ සටහන
පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන ආදරණීය චරිතයක්නේ.
හැමවෙලාවෙම කෙළින් කතා කරන චරිතයක් විදිහට හැමෝම දන්න පියුමි හරි අපූරූ පොස්ට් එකක් එයාගේ ෆේස්බුක් පිටුවට එක් කර තිබුණා.
ඒ ඇය තැබූ පෝස්ටුවකට තබා තිබූ කමෙන්ටුවකට.
ඒ ඇය තැබූ පෝස්ටුවකට තබා තිබූ කමෙන්ටුවකට.
ඉතිං ඒ කමෙන්ටුවට හරි ආදරණිය විදිහට පියුමි ප්‍රතිචාර දක්වලා තිබුණේ මෙන්න මෙහෙම.
වැරද්දක් පෙන්වලා දුන්නම ඒ වැරැද්ද පිළිගන්න එක ඉතාම හොඳ මනුස්ස ගතියක්නේ.
ඉතිං පියුමිත් එයාට පෙන්වලා දීපු වැරැද්ද පිළි අරගෙන තිබුණා.
වැරද්දක් පෙන්වලා දුන්නම ඒ වැරැද්ද පිළිගන්න එක ඉතාම හොඳ මනුස්ස ගතියක්නේ.
ඉතිං පියුමිත් එයාට පෙන්වලා දීපු වැරැද්ද පිළි අරගෙන තිබුණා.


No comments