හසිනි සැමුවෙල් කියන්නේ සමාජ මාධ්‍ය තුල නිතරම වගේ කතාබහට ලක්වුණු චරිතයක්.
ජනප්‍රිය රැප් ගායකයෙක් වන Fill - T සමග විවාහ වුණු හසිනි මේ වන විට ෆිල්ටිගෙන් වෙන්වෙලා.
කොහොම වුණත් හසිනි ආයෙමත් අලුත්ම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
එම ඡායාරූප පහතින්...
No comments