Header Ads

විවාහ දිවියේ 20 වැනි සංවත්සරය සැමරූ මුතූ තරංගාගේ ආදරණීය මතක


 මෙරට කලා ක්ෂේත්‍රය තුළ කාගෙත් ආදරය දිනූ අහිංසකාවියක් මුතූ තරංගා කියන්නෙ. 

කලක් පුංචි තිරය සැරසූ ඈ පසුකාලීනව දකින්න නොලැබුණු තරම්.

 

හැබැයි ඒ කාලය තුළ මුතූ ජයග්‍රහණ රැසක් තමන් සන්තක කරගෙන තිබුණා.

 

ලොකුම ජය තමයි, පුතෙකුට මවක් වී උතුම් මව් පදවියට උරුමකම් කීම.

 

ඒ වගේම මෑත කාලීනව ඈ, ව්‍යාපාර කටයුත්තකටත් මුල පුරනු ලැබුවා.


ඉතින්, සාර්ථක ගමනක් යන ඇයට ඊයේ හරි විශේෂ දවසක්.

 

ඒකට හේතුව, ඇගේ ආදරණීය කැදැල්ලට විසි වසරක් පිරීම. ඒ ගැන මුතූ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සුන්දර ඡායාරූප කිහිපයක් ද මෙලෙස එක් කර තිබුණා.












No comments

Powered by Blogger.