Header Ads

අම්මා කෙනෙක් වුණත් තාමත් කලින් වගේ ලස්සනට ඉන්න මාෂිගේ හැඩ බලන්නකෝ


 කාලයක් නොපෙනී හිටියත් ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගන්න පුළුවන් වන රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙනවා කියන්නේ, ඒක ඇත්තටම කලාකරුවෙකුට ලැබෙන භාග්‍යයක්..

 

ඒ දැන් කියන්න යන්නේ අන්න ඒ වගේ රංගන ශිල්පිනියක් ගැන.. ඇය දැන් අම්මා කෙනෙක් ඒ නිසාම කාලයක් යනතුරු තිරයේදී අපට ඇයව දැකගන්නට  නොලැබේවි..

 

කවුරු ගැනද මේ අපි කතා කතා කරන්නේ.. ඇය මාෂි සිරිවර්ධන..

 

කොහොම වුණත් මේ රංගන ශිල්පිනිය මීට දවස් කීපයකට කලින් ගොඩක් ලස්සන ඡායාරූප කීපයක් ඇගේ සමාජ මාධ්‍යවලට එකතු කරලා තිබුණා..

 

දැන් අම්මා කෙනෙක් වෙච්ච එයා නිතර දෙවේලේ මාධ්‍ය හරහා දැක ගන්නෙ නැති වුණත් මේ බලන්නකෝ තවමත් ඇය එදා වගේම ලස්සනයි..








No comments

Powered by Blogger.