Header Ads

ඇය කොහොම නම් මේ වේදනා දරාගන්න ඇතිද..? නොසිතූ මොහොතක දුම්රියෙන් විසිවූ දියණියට අත්වූ ඉරණම මෙන්න..


 මේ කියන්න යන්නේ තවත් නෙතට කඳුළක් එක්කළ කතාවක්..


මේ ගමන යන්න ඇය දුම්රියට ගොඩ වෙන්න ඇත්තේ මොනතරම් නම් සතුටෙන්ද..?


ඒත් ඇය හිතපු විදිහට ඒ ගමන අවසන් කරන්න ඇගේ දෛවය ඇයට ඉඩ දීලා නැහැ..

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියෙන් වැටී දොලොස් හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා...

සිය ඥාතී නිවසකට ගොස් ආපසු එමින් සිටි මෙම දැරිය ජනේලයකින් එළියට අත දමා සේදීමට යාමේදියි මෙලෙස දුම්රියෙන් ඇද වැටී තිබෙන්නේ...

බරපතල තුවාල ලැබූ දැරිය වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලට මාරුකර යවා තිබෙනවා...

සිදුවීම පිළිබඳව වැලිකන්ද පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි..

No comments

Powered by Blogger.