රසික රසිකාවියන් හඬවමින් ප්‍රවීණ සිනමා නළුවෙක් හදිසියේම රෝහලක් තුළ දී කලුරිය කරයි
මේ කියන්න යන පුවත සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙකුට ඉතාමත් ශෝචනීය ආරංචියක් වේවි.
දකුණු ඉන්දීය සිනමාව හැඩ කරපු ප්‍රවීණ රංගන ශිල්පියකු වන අරුල්මනී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ හෘදයාබාධයක් හේතුවෙන්.
ඒ හෘදයාබාධයක් හේතුවෙන්.
දේශපාලකයකු ලෙසත් කටයුතු කරන ඔහු පසුගිය දින කිහිපය පුරාම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වී තිබෙනවා.
සිංගම්, ලිංග, අලගි සහ තාණ්ඩවකෝන් යන චිත්‍රපටවලින් රසික ආදරය දිනා ගත් ඔහු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ දේශපාලන පක්ෂය වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වී තිබෙනවා.
ඔහු රොයපෙට්ටා රෝහලේදියි අභාවප්‍රාප්ත වි තිබෙන්නේ.
මිය යනවිට 65 වැනි වියේ පසුවුණා.Arulmani Adyar Film Institute හි රංගනය පිළිබඳ පුහුණුව ලබා ඇති අතර, Singam 2, Saamaniyan, Sleepless Eyes, Thendral, and Tandavakone වැනි දමිළ චිත්‍රපටවල රඟපෑ ඔහු සූර්‍යා සහ රජිනිකාන්ත් වැනි නළුවන් සමඟ ද රංගනයේ යෙදුනා.
ඔහු කලක් චලන පුහුණු පාසලද පවත්වාගෙන ගිය අරුල්මනී දකුණු ඉන්දීය ජනතාව අතර දානපතියෙකු ලෙස ද ප්‍රසිද්ධ වුණා.
ඔහුට බිරිඳ සහ දරුවන් දෙදෙනෙකු - පුතෙකු සහ දියණියක සිටිනවා.

No comments