"මං තාමත් ඔයා එනකල් බලන් ඉන්නවා මගේ සුදු මහත්තයෝ" - ඔහු වැයූ තනු නිහඩයි... අකාලයේ ජීවිතය හැර ගිය තරුණ සංගීත ශිල්පියා...
ඉශාන් නිමන්ත...
අනුරාධපුර පාදෙණිය ඒ 28 ප්‍රධාන මාර්ගයේ තලාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ඊයේ ජීවිතක්ෂයට පත් වුණා..
තලාව කැකිරාව මාර්ගයේ, තලාව නගරයට ආසන්නව පදිංචිව සිටි ඔහු 23 හැවිරිදි සංගීත ශිල්පික්.
අනුරාධපුර දෙස සිට තලාව ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මෙම තරුණයා තලාව ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරිපිට දී එම යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල කොහොඹ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
කොහොම වුනත් මියුරු සරින් ප්‍රේක්ෂකයා පිනවූ ඔහු යළි නොඑන්නම අවසන් ගමන් ගිහින්.
ඒ, ජීවිතය ගැන දැක්ක හීන පොදි සේරමත් අරගෙන.
මේ වියෝවත් සමග ඔහු පිළිබඳ සටහන් රැසක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
මේ ඉන් සටහන් කීපයක්...






No comments