උමාලි තිලකරත්න කියන්නේ ඇත්තටම හරිම සරල යුවතියක්..
ඇය නිතරම සිනාමුසු මුහුණින් ඉන්න ආස කරන තැනැත්තියක්..
ඉතින් ඇය ඒ වගේ නිදහසේ ඉන්න තවත් ආදරණීය මොහොතක ගත්ත ඡායාරූප පෙළක් අපට ඇගේ සමාජමාධ්‍ය පිටු අතරින් දැකගන්න ලැබුණා..
ගොඩක් ලස්සන චාම් සාරියකින් සැරසිලා ඉන්න ඇගේ ලස්සන මෙන්න බලන්නකෝ ..
No comments